Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හැටන් නගරයේ පදික වේදිකාවේ වෙළෙඳාම් තහනම්
    Featured

    හැටන් නගරයේ පදික වේදිකාවේ වෙළෙඳාම් තහනම්

    By LFNOctober 4, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එළැඹෙන දීපාවලී උත්සව සමය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවේ තාවකාලිකව ව්‍යාපාර කටයුතු කිරිමට වෙන්කළ ඉඩම් කැබලි 146ක් ටෙන්ඩර් කිරීමෙන් නගර සභාවට රුපියල් ලක්ෂ 36 (රු. 36,68000)කට වැඩි ආදායමක් උපයාගැනීමට හැකිව තිබේ.

    අදාළ ටෙන්ඩර් කැඳවීම පිළිබඳ අදහස් දක්වමින් හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා ඊයේ (03) මේ බව පැවසීය.

    දීපාවලී උත්සව සමයේ දී හැටන් නගරය තුළ පදික වේදිකාවේ වෙළදාම් කිරිමට අවසර නොමැති අතර, ඒ සඳහා හැටන් තරු චතුරශ්‍රයේ සහ ශක්ති ශාලාව අසළ භූමිය ව්‍යාපාර කටයුතු කිරිම සඳහා වෙන්කර ඇත.

    එම ඉඩම් කැබලි සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් වාර්ථාවක් කැඳවා ටෙන්ඩර් පත් කැඳවා තිබේ.

    එසේ කැදවූ ටෙන්ඩර් පත් ඊයේ නගර සභාවේ ලේකම් ශ්‍යාමලී රූපසිංහ, මුදල් කමිටුවේ මන්ත්‍රීවරුන්ගේ අධීක්ෂණය යටතේ විවෘත කිරිමෙන් අනතුරුව මෙම ආදායම උපයා ගැනීමට හැකිව ඇත.

    මෙම ටෙන්ඩර් පත් මගින් තාවකාලිකව ව්‍යාපාර කටයුතු කිරිමට ඉඩම් ලබාගත් අයගෙන් එම ටෙන්ඩර් මුදලට අමතරව කැලි කසල බද්ද සහ ව්‍යාපාරික බද්දක් අයකර ඇති අතර, නගර සභාව විසින් ලබාදෙන නිර්ණායක යටතේ ව්‍යාපාර කටයුතු සිදු කල යුතුය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202604 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.