Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රදේශ කිහිපයකට හෙටත් වැසි

    December 20, 2025

    උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

    December 20, 2025

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

    December 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සද්ධන්තයාගේ ප්‍රහාරයෙන් තිදරු පියා මරුට
    Featured

    සද්ධන්තයාගේ ප්‍රහාරයෙන් තිදරු පියා මරුට

    By LFNOctober 3, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආණමඩුව සියඹලාගස්වැව ප්‍රදේශයේ පුද්ගලයෙකු වනඅලි පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මෙසේ මියගොස් ඇත්තේ 65 හැවිරිදි තිදරු පියෙකි.

    අදාළ පුද්ගලයා ඊයේ (02) උදෑසන 6.30ට පමණ නිවසේ සිට තම සොහොයුරාගේ නිවස වෙත ගමන් කරමින් සිටියදී මෙසේ වනඅලි ප්‍රහාරයට ලක්ව ඇත.

    සියඹලගස්වැව ජනතාව චෝදනා කරන්නේ අලි ඇතුන්ගේ ප්‍රහාරයන්ට ලක්ව මීට පෙරද මෙම ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකුම ජීවිතක්ෂයට පත් ව ඇති බවය.

    එමෙන්ම මෙම වනඅලි හා ඇතුන් සියඹලාගස්වැව ආසන්නයේ ගම්මානවලට කඩා වදින බවත් එලෙස කඩා වදින අලි ඇතුන් 20කට ආසන්න සංඛ්‍යාවක් දිවා රාත්‍රි මෙහි සැරිසැරිම හේතුවෙන් ජන ජීවිතයේ කටයුතු අඩාල වී ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටී.

    කෙසේ වෙතත් මෙම සිදුවීම දැනුම්දීමත් සමග ආණමඩුව ප්‍රාදේශිය ලේකම්වරයාද එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට හෙටත් වැසි

    December 20, 2025

    උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

    December 20, 2025

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

    December 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට හෙටත් වැසි

    December 20, 20250125 Views

    නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් හෙට (21) දිනයේ වැසි වාර කිහිපයක්…

    උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

    December 20, 2025

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

    December 20, 2025

    නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ

    December 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.