Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අත්හදා බැලූ දෙළුම් විශේෂ 2කින් සාර්ථක ප්‍රතිඵල

    October 2, 2025

    රිෂාඩ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින දෙයි

    October 2, 2025

    මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට

    October 2, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අත්හදා බැලූ දෙළුම් විශේෂ 2කින් සාර්ථක ප්‍රතිඵල
    Featured

    අත්හදා බැලූ දෙළුම් විශේෂ 2කින් සාර්ථක ප්‍රතිඵල

    By LFNOctober 2, 2025No Comments1 Min Read106 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ අත්හදා බැලූ නව දෙළුම් විශේෂ 2කින් සාර්ථක ඵලදාවක් ලබාගැනීමට හැකිව තිබේ.

    ‘මලී පින්ක්’ සහ ‘ලංකා රෙඩ්’ ලෙසින් නම්කර තිබෙන මෙම දෙළුම් විශේෂ අම්බලන්තොට රුහුණු පැල තවාන යටතේ අත්හදා බැලූවකි.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂිකා (පර්යේෂණ) එල්. ජී. අයි. සමන්මලී මහත්මිය විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සභාවේ ප්‍රතිපාදනයන්ට අනුගතව සිදුකළ පර්යේෂණයකට අදාළව මෙය සිදුකර ඇත.

    මෙම දෙළුම් විශේෂ හම්බන්තොට ඇතුළු ප්‍රදේශ කිහිපයක වගා කළ හැකිබව අනාවරණය කරගැනීමට හැකිව ඇත.

    මෙම නව දෙළුම් විශේෂ දෙක මෙරට තුළ වගාකිරීම මගින් ඉන්දියාව ඇතුළු විදේශ රටවලින් මෙරටට ගෙන්වනු ලබන දෙළුම් ප්‍රමාණය අඩුකර ගැනීමට හැකිවනු ඇති බව සඳහන්.

    එමෙන්ම මෙම දෙළුම් විදේශ වෙළෙඳපොළට යැවීම මගින් විදේශ විනිමය ලබාගැනීමට හැකියාවක් ද පවතින බවද පර්යේෂකයින් පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රිෂාඩ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින දෙයි

    October 2, 2025

    මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට

    October 2, 2025

    මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ඉල්ලමින් මන්නාරම් වැසියන් විරෝධතාවයක

    October 2, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,371 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,317 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,553 Views
    Don't Miss

    අත්හදා බැලූ දෙළුම් විශේෂ 2කින් සාර්ථක ප්‍රතිඵල

    October 2, 20250106 Views

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ අත්හදා බැලූ නව දෙළුම් විශේෂ 2කින් සාර්ථක ඵලදාවක් ලබාගැනීමට හැකිව තිබේ.…

    රිෂාඩ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට දින දෙයි

    October 2, 2025

    මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට

    October 2, 2025

    මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ඉල්ලමින් මන්නාරම් වැසියන් විරෝධතාවයක

    October 2, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.