Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අකුරේගොඩ වෙඩිතැබීමක් – දෙදෙනෙකු මරුට

    February 13, 2026

    වසර 19කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව සිම්බාබ්වේට T20 ජයක්

    February 13, 2026

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    February 13, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පෙර වසරවලට සාපේක්ෂව දරුවන් පරිවාස ගතවීමේ අඩුවක්
    Featured

    පෙර වසරවලට සාපේක්ෂව දරුවන් පරිවාස ගතවීමේ අඩුවක්

    By LFNOctober 2, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පෙර වසරවලට සාපේක්ෂව දරුවන් පරිවාස ගතවීමේ අඩුවක් දක්නට ලැබෙන බව පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් නොරිකා දර්ශනී පෙරේරා මහත්මිය සඳහන් කළේ බස්නාහිර පළාත තුළින් දරුවන් වැඩි වශයෙන් පරිවාස ගතවීම් සිදුවන බවය.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සහකාර කොමසාරිස් නොරිකා දර්ශනී පෙරේරා මහත්මිය මේ බව සඳහන් කළාය.

    “කලින් වසර වලට සාපේක්ෂව පරිවාසගත වන ළමුන් ගණන අඩුවීමක් දකින්ට පුළුවන්. දැනට පරිවාස ගත වෙලා ළමයි නවදාස් ගණනක් තමයි අපිට ඉන්නේ. ”

    පරිවාස මධ්‍යස්ථාන සහ ලිංගික අතරව සිදුවිම් ගැන වාර්තා වෙනවා ද?

    “ජාතික දෙපාර්තමේන්තුව වශයෙන් අපිට පැමිණිල්ලක් ආවොත් ඊට අදාලව විමර්ශන කිරීමේ හැකියාවක් අපිට තියෙනවා.”

    වැඩි වශයෙන් පරිවාසගත වෙලා තියෙන්නේ මොන ප්‍රදේශවලද ?

    “විශේෂයෙන්ම බස්නාහිර පළාතේ තමා ළමා සංවර්ධන මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් තියෙන්නේ. ඒ අනුව දරුවෝ වැඩි ප්‍රමාණයක් සිටින්නේ බස්නාහිර පළා තුළයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වසර 19කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව සිම්බාබ්වේට T20 ජයක්

    February 13, 2026

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    February 13, 2026

    හැඳුනුම්පත් තොරතුරු සම්බන්ධයෙන් සා.පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

    February 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    අකුරේගොඩ වෙඩිතැබීමක් – දෙදෙනෙකු මරුට

    February 13, 20260129 Views

    තලංගම අකුරේගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තිබේ. අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ…

    වසර 19කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව සිම්බාබ්වේට T20 ජයක්

    February 13, 2026

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    February 13, 2026

    හැඳුනුම්පත් තොරතුරු සම්බන්ධයෙන් සා.පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

    February 13, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.