Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    April 24, 2026

    සාගරිකා වාද්දූවේදී පීලි පනී

    April 24, 2026

    ඉතිහාසය වෙනස්කළ තමිල්නාඩුවේ මහ මැතිවරණය

    April 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»භාවිතාකරන ශීතකරණය වසර 10කට වඩා පරණ ද ?
    Featured

    භාවිතාකරන ශීතකරණය වසර 10කට වඩා පරණ ද ?

    By LFNSeptember 27, 2025No Comments1 Min Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කාර්යක්ෂම නොවන විදුලි උපකරණ හේතුවෙන් බලශක්ති හානිය වැඩි වශයෙන් සිදුවන බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසයි.

    එම ආයතනය පෙන්වා දෙන්නේ වසර 10කට වඩා පැරණි ශීතකරණ භාවිතය නිසා මෙම හානිය වැඩිවශයෙන් සිදුවන බවය.

    එම අධිකාරීයේ අධ්‍යක්ෂ ජනරාල් හර්ශ වික්‍රමසිංහ මහතා කොළඔ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව හෙළිකළේය.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ හර්ෂ වික්‍රමසිංහ මහතා,

    “සමීක්ෂණවලදී අපට දැනගන්න ලැබුණා ලංකාවේ කාර්යක්ෂම නොවන ගෘහ උපකරණ අධික විදුලි බිල්වලට හේතුවක් බව.

    සාමාන්‍යයෙන් වසර 10කට වඩා භාවිතාකරන ශීතරකණයක මේ ප්‍රශ්නය තියෙනවා. ඒ වගේම වායුසමිකරණවල.

    බස්නාහිර පළාතේ නිවෙස්වල තියෙන ශීතකරණවලින් තුනෙක් එකක් භාවිතයට නුසුදුසු තත්ත්වයේ තියෙන්නේ. ඒ හේතුවෙන් විදුලි ඒකක මාසයකට 100ක් ඉක්මවා යනවා.

    ඒ වගේම ලංකාවට කාර්යක්ෂමතාව අඩු උපකරණ ගෙන්වීම නවත්වලා තියෙන්නේ. මේ වසර අවසන් වනවිට වායුසමිකරණ යන්ත්‍රවලටත් ඒ නීතිය දැඩි කරනවා”.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    April 24, 2026

    සාගරිකා වාද්දූවේදී පීලි පනී

    April 24, 2026

    උසස් පෙළ අයදුම්පත් යොමු කිරීම අද මැදියම් රැයෙන් අවසන්

    April 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    April 24, 202603 Views

    වීරකැටිය, කසාගල අධිවේගී පිවිසුම ආසන්නයේදී කැබ් රථයක් පරික්ෂා කිරීමේදී එහි පිටුපස කොටසේ සූක්ෂම ලෙස සඟවා…

    සාගරිකා වාද්දූවේදී පීලි පනී

    April 24, 2026

    ඉතිහාසය වෙනස්කළ තමිල්නාඩුවේ මහ මැතිවරණය

    April 24, 2026

    ඊශ්‍රායල – ලෙබනන සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කෙරේ

    April 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.