Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    April 24, 2026

    සාගරිකා වාද්දූවේදී පීලි පනී

    April 24, 2026

    ඉතිහාසය වෙනස්කළ තමිල්නාඩුවේ මහ මැතිවරණය

    April 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නවකවධ සිද්ධියකට වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකු රිමාන්ඩ්
    Featured

    නවකවධ සිද්ධියකට වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනෙකු රිමාන්ඩ්

    By LFNSeptember 26, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුළියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකුට නවකවධය ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

    ඒ එම සැකකාර සිසුන් 04 දෙනා අද (26) කුළියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

    එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ සිසුන් සිව්දෙනා එළැඹෙන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    April 24, 2026

    සාගරිකා වාද්දූවේදී පීලි පනී

    April 24, 2026

    උසස් පෙළ අයදුම්පත් යොමු කිරීම අද මැදියම් රැයෙන් අවසන්

    April 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    April 24, 202603 Views

    වීරකැටිය, කසාගල අධිවේගී පිවිසුම ආසන්නයේදී කැබ් රථයක් පරික්ෂා කිරීමේදී එහි පිටුපස කොටසේ සූක්ෂම ලෙස සඟවා…

    සාගරිකා වාද්දූවේදී පීලි පනී

    April 24, 2026

    ඉතිහාසය වෙනස්කළ තමිල්නාඩුවේ මහ මැතිවරණය

    April 24, 2026

    ඊශ්‍රායල – ලෙබනන සටන් විරාමය තවත් සති තුනකින් දීර්ඝ කෙරේ

    April 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.