Close Menu
Lanka Focus News
    What's Hot

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පිදුරුතලාගල රක්ෂිතයේ අනවසරෙන් කඳවුරු බැඳි 26 දෙනා අධිකරණය හමුවට
    Featured

    පිදුරුතලාගල රක්ෂිතයේ අනවසරෙන් කඳවුරු බැඳි 26 දෙනා අධිකරණය හමුවට

    By LFNSeptember 26, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පිදුරුතලාගල රක්ෂිතයට ඇතුළු වී අනවසරයෙන් කඳවුරු බැඳ නතර වී සිටි තරුණ තරුණියන් 26 දෙනෙකු ඊයේ (25) අධිකරණයට ඉදිරිපත් කළේය.

    මෙම පිරිස පසුගිය 07 වනද නුවරඑළිය අඩවි වන කාර්යාලයේ නිලධාරින්ගේ භාරයට ගෙන බැඳුම්කරයක්මත මුදාහැර සිටි අය බව වාර්තාවේ.

    එහිදී සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිළිගෙන ඇති අතර, ඒ හේතුවෙන් නුවරඑළිය මහෙස්ත්‍රාත් ලංකාගනී ප්‍රබුද්ධිකා මෙනවිය විසින් ඔවුන්ට ඇප ලබා දී තිබුණි.

    එමෙන්ම සැකකරුවන්ට දඬුවම් ලබාදීම සඳහා නඩුව ඔක්තෝබර් 16වනදා දක්වා කල් තැබීමට ඇය නියෝග කළාය.

    මෙම සැකකරුවන් අවසරයකින් තොරව ඉකුත් 07 වනදා පිදුරුතලාගල රක්ෂිතයේ කැරයන් යන ප්‍රදේශයට ඇතුළු වී කඳවුරු බැඳ ගිනි මැළ දලවා සිටින බවට නුවරඑළිය අඩවි වන කාර්යාලයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට පත්විය.

    ඔවුන් අවුරුදු 25 -30 අතර වයස් කාණ්ඩවල පසුවන ගාල්ල, පානදුර, කුරුණෑගල ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක පදිංචිකරුවන්ය වන අතර ඒ අතර තරුණියන් දෙදෙනෙකුද සිටි බව අප වාර්තාකරු පැවසීය.

    සැකකරුවන් ෆේස්බුක් හරහා දැන හඳුනාගෙන ඇති බව සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 202602 Views

    දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ගුණ සිහිකරමින් උත්සවාකාරයෙන් අද එය සමරනු…

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.