Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැයි 31 රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

    April 24, 2026

    එතෙර කුඩ්ඩන් සමග හාද කම් පෑවැයි පොලිසියේ හතකට රට යෑම තහනම් කරයි

    April 24, 2026

    පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    April 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාකිස්තානය අවසන් සටනට
    Featured

    පාකිස්තානය අවසන් සටනට

    By LFNSeptember 26, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 11කින් පරාජය කර ආසියානු කුසලාන විස්සිය20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (25) සමත් විය.

    මෙහිදී පාකිස්තාන කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 136ක ඉලක්කයට පිළිතුරු ලෙස බංග්ලාදේශයට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 124ක් පමණි.

    ඉන්දීය කණ්ඩායම මේ වනවිට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින අතර, ඒ අනුව ඉන්දියාව හා පාකිස්තානය එළැඹෙන 28වනදා අවසන් මහා තරගයේ දී තරග වදිනු ඇත.

    මෙහි විශේෂත්වය වන්නේ ආසියානු කුසලාන ඉතිහාසයේ මීට පෙර කිසිදු අවස්ථාවක ඉන්දියාව හා පාකිස්තානය අවසන් මහා තරගයක් ක්‍රීඩාකර නොමැති වීමය.

    ඒ අනුව වසර 41ක (1984 සිට/ අදියර 17) ඉතිහාසයක් ඇති ආසියානු කුසලාන ඉතිහාසයේ එතෙක් මෙතෙක් පවත්වන උණුසුම් අවසන් මහා තරගය මෙවර පැවැත්වෙනු ඇත.

    බංග්ලාදේශ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානයට පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 135ක් පමණි.

    එක්දින හා විස්සයි20 ද්විත්ව ආකෘති යටතේම ඉන්දියාව ආසියානු කුසලාන 8කට හිමිකම් කියන අතර, පාකිස්තානය දෙවරක් ආසියානු ශූරයන් වී සිටියි.

    බංග්ලාදේශය අවස්ථා 3කදී අවසන් මහා තරගය ක්‍රීඩාකර ඇති වුවත්, ඒ සෑම අවස්ථාවකදීම ඔවුන් පරාජය වී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මැයි 31 රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

    April 24, 2026

    එතෙර කුඩ්ඩන් සමග හාද කම් පෑවැයි පොලිසියේ හතකට රට යෑම තහනම් කරයි

    April 24, 2026

    පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    April 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    මැයි 31 රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

    April 24, 202604 Views

    වෙසක් පොහොය නිමිත්තෙන් මැයි 31 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ…

    එතෙර කුඩ්ඩන් සමග හාද කම් පෑවැයි පොලිසියේ හතකට රට යෑම තහනම් කරයි

    April 24, 2026

    පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

    April 24, 2026

    සාගරිකා වාද්දූවේදී පීලි පනී

    April 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.