Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යෝෂිතට එරෙහි නඩුව යළි කැඳවීමට දිනයක්

    September 22, 2025

    ජනපති 27 වැනිදා ජපානයේ සංචාරයක

    September 22, 2025

    සම්පත් මනම්පේරි වළ දැමූ බවට සැකකරන ගිනිඅවි හා උණ්ඩ කිහිපයක් හමුවෙයි

    September 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සම්පත් මනම්පේරි වළ දැමූ බවට සැකකරන ගිනිඅවි හා උණ්ඩ කිහිපයක් හමුවෙයි
    Featured

    සම්පත් මනම්පේරි වළ දැමූ බවට සැකකරන ගිනිඅවි හා උණ්ඩ කිහිපයක් හමුවෙයි

    By LFNSeptember 22, 2025No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබී සම්පත් මනම්පේරි විසින් වළ දමා තිබූ ගිනිඅවි සහ උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබේ.

    ඒ සම්පත් මනම්පේරි සහ බැකෝ සමන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේය.

    එම ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ කරුණු අනුව එම නිවසේ පිටුපස වළ දමා තිබියදී රන් පැහැති මැගසින් 02ක්, 9mm පිස්තෝලයක්, අත්බෝම්බයක් සහ T-56 උණ්ඩ 115ක් මෙලෙස සොයාගෙන ඇත.

    පොලීසිය පැවසුවේ මෙම ගිනිඅවි සහ උණ්ඩ මීට මාස 02කට පෙර බැකෝ සමන් විසින් සම්පත් මනම්පේරිට ලබා දී ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය කරගත් බවය.

    පසුව සම්පත් මනම්පේරි නැමැත්තා සිය හිතවතියකගේ නිවසක පිටුපස මෙම ගිනිඅවි සහ උණ්ඩ වළ දැමූ බවද මේ වන විට සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ කරුණු අනාවරණය වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යෝෂිතට එරෙහි නඩුව යළි කැඳවීමට දිනයක්

    September 22, 2025

    ජනපති 27 වැනිදා ජපානයේ සංචාරයක

    September 22, 2025

    තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක මළ සිරුරු 2ක් තිබී හමුවෙයි

    September 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,367 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,310 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,547 Views
    Don't Miss

    යෝෂිතට එරෙහි නඩුව යළි කැඳවීමට දිනයක්

    September 22, 20250113 Views

    මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව…

    ජනපති 27 වැනිදා ජපානයේ සංචාරයක

    September 22, 2025

    සම්පත් මනම්පේරි වළ දැමූ බවට සැකකරන ගිනිඅවි හා උණ්ඩ කිහිපයක් හමුවෙයි

    September 22, 2025

    තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක මළ සිරුරු 2ක් තිබී හමුවෙයි

    September 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.