Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026

    බලංගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

    April 24, 2026

    සාගරිකා පීලි පැනීමෙන් පසු දුම්රිය ධාවනය සිදුවන අයුරු

    April 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බඩ ඉරිඟු වවනවා නම් ඔන්ලයින් ලියාපදිංචි වෙන්න
    Featured

    බඩ ඉරිඟු වවනවා නම් ඔන්ලයින් ලියාපදිංචි වෙන්න

    By LFNSeptember 11, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025/26 මහ කන්නයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් ලියපදිංචි විය යුතු බව ගොවිජන කොමසාරිස් ජනරාල් යූ.බී.රෝහණ රාජපක්ෂ මහතා පවසයි.

    www.agrarian.lk සහ www.agrariandept.gov.lk වෙබ් අඩවි වලින් බඩ ඉරිඟු වගා කරන ගොවීන් හට ලියාපදිංචි වීම සඳහා පහසුකම් සලසා ඇති අතර බඩ ඉරිඟු වගා කරන සියළුම ගොවීන් අදාල ලියාපදිංචිය ලබාගත යුතු බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි.

    ඒ සඳහා www.agrarian.lk වෙබ් පාදක පද්ධතිය වෙත පිවිස එහි මුල් පිටුවේ (Home Page) හි ඇති ” බඩ ඉරිඟු ගොවීන් ලියාපදිංචි කිරීම ” / “Maize Farmers Registration” යන සබැඳිය (Link) මගින් හෝ www.agrariandept.gov.lk දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ මුල් පිටුවේ (Home Page) හි ඇති සබැඳිය (Link) මගින් විවෘත වන මාර්ගගත පෝරමය පුරවා ලියාපදිංචි විය යුතු බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026

    බලංගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

    April 24, 2026

    සාගරිකා පීලි පැනීමෙන් පසු දුම්රිය ධාවනය සිදුවන අයුරු

    April 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 202601 Views

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරීමට…

    බලංගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

    April 24, 2026

    සාගරිකා පීලි පැනීමෙන් පසු දුම්රිය ධාවනය සිදුවන අයුරු

    April 24, 2026

    ලක්ෂ 63ක දුම්වැටි තොගයක් කටුනායකදී මාට්ටු

    April 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.