Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැඳුනුම්පත් තොරතුරු සම්බන්ධයෙන් සා.පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

    February 13, 2026

    මාදැල් ධීවරයින්ට ජනපති සමග සාකච්ඡාවක්

    February 13, 2026

    නොරොච්චෝලේට ගෙන්වූ නැව් පහේම ගල්අඟුරු බාලයි – විපක්ෂනායකගෙන් අනාවරණයක්

    February 13, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්
    Featured

    නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

    By LFNSeptember 11, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් හෝ පීඩාවක් සිදු වී ඇති බවට මෙතෙක් වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    එම අමාත්‍යාංශය පවසන්නේ, නේපාලයේ කත්මන්ඩු හි පිහිටි ශ්‍රී ලංකා නානාපති කාර්යාලය විසින් යාවත්කාලීන කරන ලද තොරතුරු වලට අනුව, අද (11) වන විට නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 109 ක් බවය.

    ඔවුන් සියලුදෙනා ආරක්ෂිතව සිටින අතර යාවත්කාලීන කිරීම් ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සහාය ලබාදීමට නේපාලයේ කත්මණ්ඩු හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තර අවදානයෙන් පසුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    එමෙන්ම, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ප්‍රජා සාමාජිකයින් කිහිප දෙනෙකු සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශය නිරන්තරයෙන් මේ සම්බන්ධව තොරතුරු යාවත්කාලීන කර ගන්නා බව සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හැඳුනුම්පත් තොරතුරු සම්බන්ධයෙන් සා.පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

    February 13, 2026

    මාදැල් ධීවරයින්ට ජනපති සමග සාකච්ඡාවක්

    February 13, 2026

    නොරොච්චෝලේට ගෙන්වූ නැව් පහේම ගල්අඟුරු බාලයි – විපක්ෂනායකගෙන් අනාවරණයක්

    February 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    හැඳුනුම්පත් තොරතුරු සම්බන්ධයෙන් සා.පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

    February 13, 20260112 Views

    එළැඹෙන 17 වැනි දින පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම…

    මාදැල් ධීවරයින්ට ජනපති සමග සාකච්ඡාවක්

    February 13, 2026

    නොරොච්චෝලේට ගෙන්වූ නැව් පහේම ගල්අඟුරු බාලයි – විපක්ෂනායකගෙන් අනාවරණයක්

    February 13, 2026

    හිමිකරුවෙක් නැති රුපියල් ලක්ෂ 105ක කේරළ ගංජා තොගයක්

    February 13, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.