Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාදැල් ධීවරයින්ට ජනපති සමග සාකච්ඡාවක්

    February 13, 2026

    නොරොච්චෝලේට ගෙන්වූ නැව් පහේම ගල්අඟුරු බාලයි – විපක්ෂනායකගෙන් අනාවරණයක්

    February 13, 2026

    හිමිකරුවෙක් නැති රුපියල් ලක්ෂ 105ක කේරළ ගංජා තොගයක්

    February 13, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කලා වැව ආයෙත් අලින්ට දෙමු – ව්‍යාපෘතිය තෙදිනක් පුරා සාර්ථකව
    Featured

    කලා වැව ආයෙත් අලින්ට දෙමු – ව්‍යාපෘතිය තෙදිනක් පුරා සාර්ථකව

    By LFNSeptember 8, 2025No Comments1 Min Read110 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව සංවිධානය කළ ‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ ව්‍යාපෘතිය කලාවැව ජාතික වනෝද්‍යානයේ ජලගැලීම් ප්‍රදේශයේ දී පවත්වා තිබේ.

    දින තුනක් පුරා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    උතුරු මැද පළාතේ වැව් පිටි රැසක ජපන් ජබර ඇතුළු ආක්‍රමණශීලී ශාක ව්‍යාප්ත වීම හේතුවෙන්, වන අලින්ට වැව් පිටිවල වැවෙන ළා තණ අහිමි වී ඇති බවද වාර්තා වේ.

    ඒ අනුව අනුරාධපුර කලා වැව, වැව් පිටිය සහ කලාගම හා බලලුවැව වැව් පිටිවල ජපන් ජබර ඇතුළු ආක්‍රමණශීලි ශාක ගලවා ඉවත් කිරීම මෙහිදී සිදුකර තිබේ.

    මේ යටතේ අක්කර 20කට අධික ප්‍රදේශයක් පුරා පැතිරි තිබූ ජපන් ජබර ඇතුළු ආක්‍රමණශීලි ශාක මුළුමනින්ම ගලවා ඉවත් කිරීම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාදැල් ධීවරයින්ට ජනපති සමග සාකච්ඡාවක්

    February 13, 2026

    නොරොච්චෝලේට ගෙන්වූ නැව් පහේම ගල්අඟුරු බාලයි – විපක්ෂනායකගෙන් අනාවරණයක්

    February 13, 2026

    හිමිකරුවෙක් නැති රුපියල් ලක්ෂ 105ක කේරළ ගංජා තොගයක්

    February 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    මාදැල් ධීවරයින්ට ජනපති සමග සාකච්ඡාවක්

    February 13, 20260115 Views

    වින්ච් යන්ත්‍ර යොදාගනිමින් මාදැල් ධීවර කර්මාන්තය සිදුකරගෙන යාමට අවස්ථාව ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ…

    නොරොච්චෝලේට ගෙන්වූ නැව් පහේම ගල්අඟුරු බාලයි – විපක්ෂනායකගෙන් අනාවරණයක්

    February 13, 2026

    හිමිකරුවෙක් නැති රුපියල් ලක්ෂ 105ක කේරළ ගංජා තොගයක්

    February 13, 2026

    ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ ඇතිවූ දෝෂය යථා තත්ත්වයට

    February 13, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.