Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාදැල් ධීවරයින්ට ජනපති සමග සාකච්ඡාවක්

    February 13, 2026

    නොරොච්චෝලේට ගෙන්වූ නැව් පහේම ගල්අඟුරු බාලයි – විපක්ෂනායකගෙන් අනාවරණයක්

    February 13, 2026

    හිමිකරුවෙක් නැති රුපියල් ලක්ෂ 105ක කේරළ ගංජා තොගයක්

    February 13, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
    Featured

    ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්

    By LFNSeptember 7, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පනසයි.

    එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

    ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී.

    අද (07) දහවල් 12:08 ට මිරිස්ස, කඹුරුගමුව, මාතර, දෙවුන්දර, ගන්දර, සහ තලල්ල ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාදැල් ධීවරයින්ට ජනපති සමග සාකච්ඡාවක්

    February 13, 2026

    නොරොච්චෝලේට ගෙන්වූ නැව් පහේම ගල්අඟුරු බාලයි – විපක්ෂනායකගෙන් අනාවරණයක්

    February 13, 2026

    හිමිකරුවෙක් නැති රුපියල් ලක්ෂ 105ක කේරළ ගංජා තොගයක්

    February 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    මාදැල් ධීවරයින්ට ජනපති සමග සාකච්ඡාවක්

    February 13, 20260114 Views

    වින්ච් යන්ත්‍ර යොදාගනිමින් මාදැල් ධීවර කර්මාන්තය සිදුකරගෙන යාමට අවස්ථාව ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ…

    නොරොච්චෝලේට ගෙන්වූ නැව් පහේම ගල්අඟුරු බාලයි – විපක්ෂනායකගෙන් අනාවරණයක්

    February 13, 2026

    හිමිකරුවෙක් නැති රුපියල් ලක්ෂ 105ක කේරළ ගංජා තොගයක්

    February 13, 2026

    ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ ඇතිවූ දෝෂය යථා තත්ත්වයට

    February 13, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.