Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දෙවන සේවා හා ආධාරක මාධ්‍යස්ථානය විවෘත කෙරේ

    February 13, 2026

    ඔබේ ජංගම දුරකථනය අස්ථානගත වුණාද? සොරකම් කරාද? ගතයුතු ක්‍රියාමාර්ග මෙන්න

    February 13, 2026

    මත්ද්‍රව්‍ය සපයන්නන්ට එරෙහි නීති දැඩි කරන්න යයි

    February 13, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට
    Featured

    ශෂීන්ද්‍ර රාජපක්ෂ බන්ධනාගාර රෝහලට

    By LFNSeptember 6, 2025No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

    බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පැවසුවේ වෛද්‍ය නිර්දේශය මත ඊයේ (5) පස්වරුවේ ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවය.

    ඒ මහතා අධිරුධිර පීඩනය ඇතුළු රෝගී තත්ත්වයන් හේතුවෙන් මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

    අරගලකරුවන් විසින් මහවැලි ඉඩමක ඉදිකර තිබූ සිය දේශපාලන කාර්යාලය ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් නීතියට පටහැනි ලෙස රුපියල් 88 ලක්ෂ 50,000ක මුදලක් වන්දි වශයෙන් ලබා ගැනීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම මගින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

    දූෂණ විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහි නඩුව පසුගිය 29 වැනිදා යළි කැඳවූ අතර, එහිදී ඔහු මේ මස 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දෙවන සේවා හා ආධාරක මාධ්‍යස්ථානය විවෘත කෙරේ

    February 13, 2026

    ඔබේ ජංගම දුරකථනය අස්ථානගත වුණාද? සොරකම් කරාද? ගතයුතු ක්‍රියාමාර්ග මෙන්න

    February 13, 2026

    මත්ද්‍රව්‍ය සපයන්නන්ට එරෙහි නීති දැඩි කරන්න යයි

    February 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දෙවන සේවා හා ආධාරක මාධ්‍යස්ථානය විවෘත කෙරේ

    February 13, 20260114 Views

    විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දෙවන “Harvest Centre” සේවා හා ආධාරක මධ්‍යස්ථානය රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි…

    ඔබේ ජංගම දුරකථනය අස්ථානගත වුණාද? සොරකම් කරාද? ගතයුතු ක්‍රියාමාර්ග මෙන්න

    February 13, 2026

    මත්ද්‍රව්‍ය සපයන්නන්ට එරෙහි නීති දැඩි කරන්න යයි

    February 13, 2026

    ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

    February 13, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.