Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    September 7, 2025

    සැමියා මරා බිරිය පොලිසියට බාරවෙලා

    September 7, 2025

    ඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

    September 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තියුණු ආයුධකින් පහර දී කාන්තාවක් ඝාතනය කෙරේ
    Featured

    තියුණු ආයුධකින් පහර දී කාන්තාවක් ඝාතනය කෙරේ

    By LFNSeptember 5, 2025No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 49ක් වන රජාංගනය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවකි.

    අදාළ කාන්තාව මීට මාස තුනකට පෙර සිය ස්වාමිපුරුෂයා සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් ඔහුගෙන් වෙන්ව තම මහගෙදරට පැමිණ ජීවත්ව සිට ඇති බව වාර්තා වේ.

    ඇය පරේදා රාත්‍රියේ දී නිවස ඉදිරිපසට වී දුරකථන ඇමතුමක් ලබා ගනිමින් සිටිය දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙසේ ඇයට තියුණු ආයුධයකින් පහර දී ඇත.

    පහර කෑමට ලක්වූ කාන්තාව එම අවස්ථාවේදීම රාජාංගනය යාය 05 මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට රැගෙන යන විටත් ඇය මියගොස් සිටි බව සඳහන් වේ.

    රාජාංගනය පොලීසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    September 7, 2025

    සැමියා මරා බිරිය පොලිසියට බාරවෙලා

    September 7, 2025

    ඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

    September 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,355 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,292 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,541 Views
    Don't Miss

    ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

    September 7, 20250120 Views

    ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.…

    සැමියා මරා බිරිය පොලිසියට බාරවෙලා

    September 7, 2025

    ඇල්ලේදී අනතුරට ලක්වූ බස් රථයේ රියදුරුගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

    September 7, 2025

    වසරේ මුල් මාස අට තුළ විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 5 ඉක්මවයි

    September 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.