Share Facebook Twitter LinkedIn Pinterest Email 2025 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.166ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2025 ජූලි මාසය අවසානයේ දී සටහන්ව තිබූ ඩොලර් බිලියන 6.147ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 0.3% වර්ධනයකි.