Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පිළිකා නිසා වසරකට ළමුන් 200කට දිවි අහිවි වෙයි
    Featured

    පිළිකා නිසා වසරකට ළමුන් 200කට දිවි අහිවි වෙයි

    By LFNSeptember 4, 2025No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Cancer cells - 3d rendered illustration
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වසරකට ළමා පිළිකා රෝගීන් 200 දෙනෙකු පමණ මරණයට පත් වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම තුළින් මෙම තත්ත්වය අවම කරගත හැකි බවය.

    සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා මෙම අදහස් පල කළේය.

    “2022 දී පිළිකා රෝගීන් හඳුනා ගනිද්දී එයින් 904ක් තමයි ළමා පිළිකා රෝගීන් හඳුනා ගත්තේ. පසුගිය 15 පුරාම දත්ත බලද්දි පැහැදිලිව පෙන්නුම් කරනවා විශාල වර්ධනයක් පෙන්නුම් කරන්නේ නෑ ළමා පිළිකා. සාමාන්‍යයෙන් 600,700,800 ප්‍රමාණය ඇතුළත තමා තිබුණේ. දැන් 900ක් දක්වා වාර්තා වෙනවා වර්ෂයකට ළමා පිළිකා. ළමා පිළිකා නිසා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වාර්තා කරනවා 2019 දී 200ක් පමණ 2020 ගත්තත් දැන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා සාමාන්‍යයෙන් වසරකට ළමා පිළිකා රෝගීන් 200ක් පමණ මරණයට පත් වෙනවා. මේ අතර පවතිනවා සුවකර ගැනීමේ හැකියාව තිබිලා ප්‍රමාද වී වාර්තා වූ රෝගීන්. මේ මරණ තවත් අඩුකර ගන්න පුළුවන්. ඒ වගේම ජීවිතවල සංකූලතා අඩුකර ගන්න පුළුවන් කල් ඇතුව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න පැමිණියොත්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.