මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරින් මේ වනවිට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ
මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල රෝහල් ගත තිබේ.
ඊයේ (02) රාත්‍රී 11.00ට පමණ ලොරි රථයක් සහ බව්සර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.