Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බණ්ඩාරගම වෙඩිතැබීමට අනුබල දුන් දෙදෙනෙක් අත්අඩංගුවට
    Featured

    බණ්ඩාරගම වෙඩිතැබීමට අනුබල දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

    By LFNAugust 29, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසලදී හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ සැකකරුවන් දෙදෙනා ඊයේ (28දා) දහවල් පානදුර, මෝදරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

    පසුගිය 21වනදා සිදු වූ මෙම වෙඩිතැබීමෙන් ඝාතනය වූයේ ලලිත් කුමාර කෝදාගොඩ නමැති පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 හා 21 වයස්වල පසු වන පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

    සැකකරුවන් සන්තකයේ තිබී වෙඩිතැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය බවට සැක කෙරෙන ව්‍යාජ අංක තහඩු සවිකරන ලද යතුරුපැදියක්, ව්‍යාජ ගමන්බලපත්‍රයක්, රක්ෂණ සහතිකයක් හා ආදායම් බලපත්‍රයක් සහ ව්‍යාජ අංක තහඩු යුගලයක් පොලිස් භාරයට ගෙන ඇත.

    බණ්ඩාරගම පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 202603 Views

    මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනිකයන් අත්පත්කරගෙන ඇත්තේ විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනී සිට…

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026

    බලංගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

    April 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.