Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බාල වයස්කාර දැරියක් දූෂණය කළාට පුද්ගලයෙකුට වසර 12ක සිරදඬුවම්
    Featured

    බාල වයස්කාර දැරියක් දූෂණය කළාට පුද්ගලයෙකුට වසර 12ක සිරදඬුවම්

    By LFNAugust 27, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බාල වයස්කාරියකව සිටි තැනැත්තියක් කඩුවෙල වැලිවිට ප්‍රදේශයේදී දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට බරපතල වැඩ සහිතව වසර 12 ක සිර දඩුවම් ලබා දෙන ලෙස හෝමගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (26) දින නියෝග කළේය.

    එසේම සැකකරුට රුපියල් 20,000ක නඩු ගාස්තු ගෙවීමටත් එම මුදල් නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවමක් ලබා දෙන ලෙස ද නියෝග කර ඇත.

    එමෙන්ම වින්දිත තැනැත්තියට රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලක් ලබා දෙන ලෙසත්, එම මුදල් ලබා නොදෙන්නේ නම් තවත් වසරක සිර දඬුවමක් ලබා දෙන බවද මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

    මෙලෙස දඬුවම් නියම වූයේ වැල්ලම්පිටිය ගල්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට ය.

    එකල බාලවයස්කාර දැරියක වූ වින්දිත දැරිය අධිකරණ නියෝගයක් මත මාර්ගම ප්‍රදේශයේ ළමා නිවාසයක රැකවරණය ලබමින් සිට පාසල් අධ්‍යාපනයෙන් පසු රැකියාවක් සොයා පිටකොටුවට ගිය අවස්ථාවේදී සැකකරු විසින් වින්දිත දැරිය රවටා 2012 මාර්තු 04 දින හෝ ඊට ආසන්න දිනයකදී කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ ඥාති නිවසකට ගෙන ගොස් දූෂණයට ලක් කර ඇති බවට සාක්ෂි සහිතව ඔප්පු වීම හරහා මෙම නියෝගය ලබා දී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 202604 Views

    මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනිකයන් අත්පත්කරගෙන ඇත්තේ විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනී සිට…

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026

    බලංගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

    April 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.