Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බස්නාහිර සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව
    Featured

    බස්නාහිර සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව

    By LFNAugust 21, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බස්නාහිර පළාත තුළ සෑම පුද්ගලයින් 5 දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාව රෝගයට ගොදුරුවී ඇති බව විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසයි.

    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, අධික සීනි භාවිතය මෙම තත්ත්වයට හේතුවී ඇති බවය.

    මේ අතර මෙරට ළමුන් අතර ද සීනි භාවිතය ඉහළ ගොස් ඇති බව එම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පැවසීය.

    විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා,

    “හෘදයාබාධ සහ අධිරුධිර පීඩනය වැඩියි. බෝ නොවන රෝග සීඝ්‍රයෙන් වැඩිවෙනවා. මරණවලින් 80%ක් සිදුවෙන්නේ බෝ නොවන රෝගවලින්. ආහාර ජීර්ණය වෙලා ග්ලුක්කෝස් ලෙස උරා ගන්නවා. දියවැඩියාව ඇතුළු රෝග රැසක්. ස්ථුලතාවය ඇති ළමුන් අතරත් දියවැඩියාව. වැඩිම සීනි පරිභෝජනය කරන රටවල් අතරට ශ්‍රී ලංකාවත්. පුද්ගලයෙක් වසරකදී සීනි කිලෝ 25ත් 30ත් අතර පරිභෝජනය කරලා.. වැඩිහිටි පුද්ගලයෙකුට දිනකට සීනි තේහැදි 3ක් හෝ 4ක්.”

    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා,

    “කුඩා දරුවන් දිනක සීනි තේ හැදි 20ක් දක්වා පරිභෝජනය කරනවා. කොලෙස්ට්‍රෝල් ඇතුළු රෝග රැසක්. අමතර සීනි සහ ලුණු ආහාරවලින් ඉවත් කළ යුතුයි”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202601 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.