Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බස්වලට AI එයි

    August 13, 2025

    පරාක්‍රම සමුද්‍රයේ ඔරුවක් පෙරළී පිය පුතු දොපොළ මරුට

    August 12, 2025

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලොරියක් ආරක්ෂිත වැටක ගැටී ගිනි ගනියි

    August 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් බෙදූ ජාවාරම්කරු කොටුවෙයි
    Featured

    ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් බෙදූ ජාවාරම්කරු කොටුවෙයි

    By LFNAugust 10, 2025No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩුබායි රාජ්‍යයේ සැඟව සිට කළුතර හා අවට ප්‍රදේශ රැසකටම ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරම් කළ ප්‍රධාන සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකුගේ ගෝලයෙකු ලක්ෂ 15ක් පමණ වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

    කළුතර අපරාධ කොට්ඨාසයට අනුබද්ධ බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

    මොහු ඊසි කෑෂ් ක්‍රමය යොදා ගනිමින් කළුතර, මතුගම ,පානදුර ,පයාගල, බේරුවල, මතුගම ආදි ප්‍රදේශ රැසකටම තොග වශයෙන් හෙරොයින් බෙදා හැරීම සිදු කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41ක් වන කළුතර පළාතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    ඔහු ගමන් කළ ත්‍රිරෝද රථයද, එම ජාවාරම මෙහෙයවීම සඳහා භාවිත කළ ජංගම දුරකථනය ද කළුතර අපරාධ කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන ඇත.

    සැකකරු අද (10) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි විමර්ශන සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බස්වලට AI එයි

    August 13, 2025

    පරාක්‍රම සමුද්‍රයේ ඔරුවක් පෙරළී පිය පුතු දොපොළ මරුට

    August 12, 2025

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලොරියක් ආරක්ෂිත වැටක ගැටී ගිනි ගනියි

    August 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,340 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,531 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,082 Views
    Don't Miss

    බස්වලට AI එයි

    August 13, 202501 Views

    රාජ්‍ය හා පෞද්ගලික බස්රථවල ගමන් කරන මඟින්ගේ ආරක්ෂාව සඳහා කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් නව තාක්ෂණික…

    පරාක්‍රම සමුද්‍රයේ ඔරුවක් පෙරළී පිය පුතු දොපොළ මරුට

    August 12, 2025

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලොරියක් ආරක්ෂිත වැටක ගැටී ගිනි ගනියි

    August 11, 2025

    ලක්ෂ 20ක් වටිනා මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

    August 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.