Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්

    August 21, 2025

    කාදිනල් හිමියන් සහ කතෝලික රදගුරු සම්මේලනය ජනපති හමුවෙයි

    August 21, 2025

    ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ වැඩ ළඟදීම අවසන් වෙන ලකුණු

    August 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වසරේ මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධීන් 76ක්
    Featured

    වසරේ මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධීන් 76ක්

    By LFNAugust 3, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025 වසරේ මේ දක්වා දිවයින පුරා සිදුව ඇති වෙඩි තැබීමේ සිද්ධීන් ගණන 76ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අද (03) උදෑසන මාතර කපුගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියත් සමගිනි.

    මෙම වෙඩි තැබීමේ සිදුවීම්වලින් මේ දක්වා පුද්ගලයින් 41 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති අතර තවත් පුද්ගලයින් 43 දෙනෙකු තුවාල ලබා තිබේ.

    මේ අතර ත්‍රිකුණාමලය තුනේ කණුව ප්‍රදේශයේදී අද අලුයම 03ට පමණ පුද්ගලයින් දෙදෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබේ. එහිදී එක් අයෙකු විසින් අනෙකාට ගලකින් පහරදීම හේතුවෙන් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    පහරදීමෙන් මියගොස් ඇත්තේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් වන අතර පහරදීමට සම්බන්ධ පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්

    August 21, 2025

    කාදිනල් හිමියන් සහ කතෝලික රදගුරු සම්මේලනය ජනපති හමුවෙයි

    August 21, 2025

    ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ වැඩ ළඟදීම අවසන් වෙන ලකුණු

    August 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,272 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්

    August 21, 20250121 Views

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතේ වගන්ති ආණ්ඩුක්‍රම…

    කාදිනල් හිමියන් සහ කතෝලික රදගුරු සම්මේලනය ජනපති හමුවෙයි

    August 21, 2025

    ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ වැඩ ළඟදීම අවසන් වෙන ලකුණු

    August 21, 2025

    එක්දින හා T20 සටනකට එංගලන්තය ශ්‍රී ලංකාවට

    August 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.