Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අවුරුදු උත්සවයේ ගැටුමට මැදිවූ මල්ලී බේරගන්න ගිය පොලිසියේ අයියා මරුට

    April 25, 2026

    හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි

    April 25, 2026

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභපති ගමන්ගත් රථය අනතුරක
    Featured

    දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභපති ගමන්ගත් රථය අනතුරක

    By LFNAugust 2, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ගමන්කළ රථය අද (02) උදෑසන 09.00ට පමණ අනතුරට ලක්ව තිබේ.

    අදාළ කැබ් රථය නෑබඩ ප්‍රදේශයේ සිට ගොවින්න ප්‍රදේශය දක්වා ගමන් කරමින් තිබියදී ඉදිරිපසින් පැමිණි ටිපර් රථයක පිටුපස කෙළවරේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබු‍ණි.

    අනතුරෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැති අතර කැබ් රථයට සුළු හානි සිදුවී ඇත.

    අනතුරු සිදුවන අවස්ථාවේදී අදාළ කැබ් රථය සභාපතිවරයා විසින් පදවාගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි

    April 25, 2026

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    අවුරුදු උත්සවයේ ගැටුමට මැදිවූ මල්ලී බේරගන්න ගිය පොලිසියේ අයියා මරුට

    April 25, 202601 Views

    වලස්මුල්ල, බෝවල ප්‍රදේශයේ පැවැති බක්මහ උළෙලක් අවසානයේ ඇති වූ ගැටුමකින් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින්…

    හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි

    April 25, 2026

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.