Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභපති ගමන්ගත් රථය අනතුරක

    August 2, 2025

    ඩිජිටල් ගනුදෙනු ගැන මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්

    August 2, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    August 2, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දෙහිඕවිටදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
    Featured

    දෙහිඕවිටදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

    By LFNAugust 2, 2025No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට තැඹිලියාන ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී තිබේ.

    අදාළ බස් රථයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් පිරිසක් ගමන්කර තිබූ බවද වාර්තා වෙයි.

    අනතුර සිදුවී ඇත්තේ අද (02) අලුයම 6:30ට පමණය.

    බස් රථයේ 41 දෙනෙකු පමණ ගමන් කර තිබෙන අතර ඔවුන් සියලුදෙනාම අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

    දැරණියගල සිට අවිස්සාවේල්ල කර්මාන්ත පුරය දක්වා ධාවනය කරමින් තිබියදී බස් රථය අනතුරට ලක්වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභපති ගමන්ගත් රථය අනතුරක

    August 2, 2025

    ඩිජිටල් ගනුදෙනු ගැන මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්

    August 2, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    August 2, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,328 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,522 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,045 Views
    Don't Miss

    දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභපති ගමන්ගත් රථය අනතුරක

    August 2, 20250116 Views

    දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ගමන්කළ රථය අද (02) උදෑසන 09.00ට පමණ අනතුරට ලක්ව තිබේ. අදාළ…

    ඩිජිටල් ගනුදෙනු ගැන මහ බැංකු අධිපතිගෙන් පැහැදිලි කිරීමක්

    August 2, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    August 2, 2025

    දෙහිඕවිටදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

    August 2, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.