Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොළඹ උද්ධමනය ඉහළට

    July 31, 2025

    රෝහිතගේ දියණියට ඇප

    July 31, 2025

    පළාත් කිහිපයකට ඉහළ උණුසුම් තත්ත්වයක්

    July 31, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නව අගවිනිසුරු රටට දුන් පණිවුඩය
    Featured

    නව අගවිනිසුරු රටට දුන් පණිවුඩය

    By LFNJuly 31, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත් විය.

    ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නියෝජනය කරන විනිසුරුවරුන්, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ද මෙම උත්සවයට සහභාගි විය.

    මෙම චාරිත්‍රානුකූල නිල උත්සවයේදී සිය ප්‍රකාශය සිදුකළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මහජන විශ්වාසය වර්ධනය වන ආකාරයට අධිකරණ ක්‍රියාදාමය නගා සිටුවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේය.

    නඩු කටයුතු වේගවත් කිරීම මෙන්ම අධිකරණ පද්ධතිය තුළ ඵලදායි සේවාවක් මහජනතාව වෙත ලබාදීම සඳහා අධිකරණ කටයුතු ඩිජිටල් කරණය කිරීම වේගවත් කරන බවත් ඔහු කියා පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොළඹ උද්ධමනය ඉහළට

    July 31, 2025

    රෝහිතගේ දියණියට ඇප

    July 31, 2025

    පළාත් කිහිපයකට ඉහළ උණුසුම් තත්ත්වයක්

    July 31, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,327 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,521 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,042 Views
    Don't Miss

    කොළඹ උද්ධමනය ඉහළට

    July 31, 20250119 Views

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 ජුනි මාසයේ…

    රෝහිතගේ දියණියට ඇප

    July 31, 2025

    පළාත් කිහිපයකට ඉහළ උණුසුම් තත්ත්වයක්

    July 31, 2025

    හමුදා බුද්ධි අංශ සහ STF මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝ 108ක් යාපනේදී අත්අඩංගුවට

    July 31, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.