Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොළඹ උද්ධමනය ඉහළට

    July 31, 2025

    රෝහිතගේ දියණියට ඇප

    July 31, 2025

    පළාත් කිහිපයකට ඉහළ උණුසුම් තත්ත්වයක්

    July 31, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොස්ගොඩ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය සොයාගනී
    Featured

    කොස්ගොඩ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය සොයාගනී

    By LFNJuly 31, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොස්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 6ක් පමන දුරින් කොස්ගොඩ අතුරුවැල්ල පාලම අසල ගඟට පෙරලා දමා තිබිය දී මෙම යතුරුපැදිය සොයා ගත් බව පොලීසිය පවසයි.

    අද (31) අලුයම 5.15ට පමණ කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු.වුට්ලර් මහතා පැවසුවේය.

    වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකු බව සඳහන් වේ.

    ටී 56 ගිනි අවියක් මෙම වෙඩි තැබීම සඳහා භාවිත කර ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

    කොස්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    අද දෙරණ වාර්තාකරු පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ කැස්බෑ මධ්‍යස්ථානයක හිමිකරුවෙකුගේ පුත්‍රයා වන අරුත් මැන්ඩිස් යන තරුණයා බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොළඹ උද්ධමනය ඉහළට

    July 31, 2025

    රෝහිතගේ දියණියට ඇප

    July 31, 2025

    පළාත් කිහිපයකට ඉහළ උණුසුම් තත්ත්වයක්

    July 31, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,327 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,521 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,042 Views
    Don't Miss

    කොළඹ උද්ධමනය ඉහළට

    July 31, 20250119 Views

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 ජුනි මාසයේ…

    රෝහිතගේ දියණියට ඇප

    July 31, 2025

    පළාත් කිහිපයකට ඉහළ උණුසුම් තත්ත්වයක්

    July 31, 2025

    හමුදා බුද්ධි අංශ සහ STF මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝ 108ක් යාපනේදී අත්අඩංගුවට

    July 31, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.