Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සෝමාලියානු මගී ගුවන් යානයක් කඩා වැටෙයි

    February 11, 2026

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආනයනය කළ වාහන රේගු භාරයේ රඳවා ගැනීම ගැන කෝප් කමිටුවේ අවධානය
    Featured

    ආනයනය කළ වාහන රේගු භාරයේ රඳවා ගැනීම ගැන කෝප් කමිටුවේ අවධානය

    By LFNJuly 30, 2025No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආනයනය කරන ලද වාහන රේගු භාරයේ රඳවා තබා ගැනීම පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී අවධානය යොමු විය.

    ඒ, එම සභාව එහි සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වූ අවස්ථාවේදීය.

    එහිදී අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,
    මේ චෝදනාව ගේන්නේ ලංකාවේ තියෙන ප්‍රධානම ආයතනයට විරුද්ධව. එතකොට දැන් මේක සවුත් චයිනා මෝර්නින් පෝස්ට් එකේ ලොකු ආර්ටිකල් එකක් හැටියට ගිහිල්ලා තිබුණා. මම ඒක කියෙව්වා. ඒ සවුත් චයිනා මෝර්නින් පෝස්ට් එකේ කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. සමහර රටවල්වල ඒ තියෙන නිසා, සිංගප්පූරුවේ, නේපාලයේ, ලංකාවේ ඒ ටැක්ස් ටච්චස් තියෙන නිසා, ටැක්ස් එක අඩු කරන විදියට තමයි ඒගොල්ලෝ ඒ එන්ජින් කැපෑසිටි එක හදලා තියෙන්නේ. දැන් උදාහරණයක් හැටියට, ඒ පත්තරේ තියෙන්නේ බී වයි ඩී කියන වාහනය, එකසිය පනහක් කිලෝවොට්වලට සමහර රටවල්වලට යනවා. ඒ වාහනයම සීය කිලෝවොට්වලට, අනිත් රටවල්වලට යනවා. එතකොට අපිට මේක සීයද එකසිය පනහද කියන එක හොයාගන්න ජාත්‍යන්තරව පිළිගන්න පුළුවන් තාක්ෂණික ක්‍රමවේදයක් තියෙනවද ලංකාවේ මේක කරන්න?

    ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා,
    ”මං හිතන්නෑ ඒක කිරීම සඳහා අපිට ලොකු ඉෂූ එකක් ඇති වෙයි කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ සර් ඒගොල්ලන් අවශ්‍ය සහයෝගය ඉක්මනින් ලැබෙන්නෑ අපිට. එහෙම එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි කිව්වේ මෝටර් එක චෙක් කරමු කියලා. ඒකට ඒගොල්ලන් කියනවා මේක මේකට වාහනෙන් ගලවන්න ඕනේ. ඒකට ගැලවීමේ ක්‍රමයක් තියෙනවා. ඒකට එක්ස්පර්ට්ලා එන්න ඕනේ. ඒ විදිහට තමා කියන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    සෝමාලියානු මගී ගුවන් යානයක් කඩා වැටෙයි

    February 11, 202606 Views

    තාක්ෂණික දෝෂයකට ලක් වූ සෝමාලියානු මගී ගුවන් යානයක් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල වෙරළ තීරයට කඩා…

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.