Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවේ – කාදිනල් හිමි

    July 27, 2025

    නව අගවිනිසුරු දිවුරුම් දෙයි

    July 27, 2025

    සමාජ මාධ්‍යයේ පල වන පුවතක් සම්බන්ධයෙන් පොලීසිය කරුණු පැහැදිලි කරයි

    July 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සංචාරක පැමිණීම ලක්ෂ 13 පනී
    Featured

    සංචාරක පැමිණීම ලක්ෂ 13 පනී

    By LFNJuly 27, 2025No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 සීමාව ඉක්මවා ගොස් තිබේ.

    සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව මේ දක්වා 1,313,232ක විදෙස් සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    ඒ අතරින් පුද්ගලයින් 269,780ක් ඉන්දියාවෙන්, 124,652ක් එක්සත් රාජධානියෙන් සහ 114,644ක් රුසියාවෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

    මේ අතර ජූලි මාසයේ මේ දක්වා සංචාරකයින් 145,188ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත පෙන්වා දෙයි.

    එම අධිකාරියේ විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, ඉන්දියාවෙන් සංචාරකයින් 27,786ක් පැමිණ ඇති අතර එය 19.1% කි.

    තවද, ජුලි මාසයේදී එක්සත් රාජධානියෙන් පුද්ගලයින් 16,750ක්, නෙදර්ලන්තයෙන් පුද්ගලයින් 10,809 ක්, චීනයෙන් 5,904 ක් සහ ප්‍රංශ ජාතිකයින් 7,732ක් ද ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවේ – කාදිනල් හිමි

    July 27, 2025

    නව අගවිනිසුරු දිවුරුම් දෙයි

    July 27, 2025

    සමාජ මාධ්‍යයේ පල වන පුවතක් සම්බන්ධයෙන් පොලීසිය කරුණු පැහැදිලි කරයි

    July 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,322 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,517 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,030 Views
    Don't Miss

    සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවේ – කාදිනල් හිමි

    July 27, 20250115 Views

    සමලිංගික විවාහ මානව අයිතිවාසිකමක් නොවන බවත්, ඊට ඉඩ නොදිය යුතු බවත් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල්…

    නව අගවිනිසුරු දිවුරුම් දෙයි

    July 27, 2025

    සමාජ මාධ්‍යයේ පල වන පුවතක් සම්බන්ධයෙන් පොලීසිය කරුණු පැහැදිලි කරයි

    July 27, 2025

    චෙම්මනි සමූහ මිනිවළ තුළින් හමුවු මිනිස් සිරුරු සංඛ්‍යාව 101 ක් දක්වා ඉහළට

    July 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.