Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    අවුරුදු උත්සවයේ ගැටුමට මැදිවූ මල්ලී බේරගන්න ගිය පොලිසියේ අයියා මරුට

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නාමිකව පමණක් ජාතික පාසල් වූ පාසල් 809ක් – කෝපා කමිටුවේදී සියල්ල හෙළිවෙයි
    Featured

    නාමිකව පමණක් ජාතික පාසල් වූ පාසල් 809ක් – කෝපා කමිටුවේදී සියල්ල හෙළිවෙයි

    By LFNJuly 26, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාසල් 809ක් ජාතික පාසල් ලෙස නම් කිරීම සඳහා වන නාම පුවරු සඳහා පමණක් රුපියල් ලක්ෂ 24කට අධික මුදලක් වැය කර ඇති බව රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අනාවරණය වී තිබේ.

    ඒ අනුව, මෙම පාසල් 809 නාමිකව පමණක් ජාතික පාසල් ලෙස නම් කර ඇති බව අනාවරණය වී ඇත.

    රජයේ ගිණුම් කාරක සභාව හමුවට පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශය කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී තිබේ.

    පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වූ ජාතික පාසල් දහසක් දක්වා වැඩි කිරීමේ වැඩ සටහන සම්බන්ධයෙන් සහ රාජ්‍ය අමාත්‍යංශය ආරම්භ කළ ව්‍යාපෘති 72ක් සම්බන්ධයෙන් මාස 03ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස මෙහිදි අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට නිර්දේශ කර ඇති බව සඳහන් වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි

    April 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 202604 Views

    Clean Sri Lanka ජාතික වැඩසටහන මගින් ක්‍රියාත්මක කරන ‘සිහින ගමනාන්තය’ දුම්රිය ස්ථාන සියයක් නවීකරණය කිරීමේ…

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026

    අවුරුදු උත්සවයේ ගැටුමට මැදිවූ මල්ලී බේරගන්න ගිය පොලිසියේ අයියා මරුට

    April 25, 2026

    හැකර්වරුන්ගෙන් බේරෙන්න පුළුවන්ද? සයිබර් ආරක්ෂණ විශේෂඥයෙක් පහදයි

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.