Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලිසියෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක්
    Featured

    පොලිසියෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක්

    By LFNJuly 22, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මත්ද්‍රව්‍ය හා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති සෝදිසි මෙහෙයුම් මාලාවේ තවත් සෝදිසි මෙහෙයුම් කිහිපයක් ඊයේ (21) දිනය පුරා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසියත්, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව සිදු කර තිබේ.

    එහිදී පොලිස් නිළධාරීන් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් ඇතුළුව පුද්ගලයන් 73,00කට අධික පිරිසක් මේ සඳහා සහභාගී වී ඇත.

    එහිදී පුද්ගලයන් 24,690 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර වාහන 9,717 ක් හා යතුරු පැදි 7,637ක ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර තිබේ.

    මෙම මෙහෙයුම් අතරතුරදී නීතිවිරෝධී මත්පැන් ඇතුළත්ව මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1,427 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අනුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 461 මිලිග්‍රෑම් 866ක ප්‍රමාණයක්ද හෙරොයින් ග්‍රෑම් 401 මිලිග්‍රෑම් 416ක ප්‍රමාණයක් ද ඇතුළත්ව මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

    එමෙන්ම පසුගිය 20 දින සිදු කළ මෙහෙයුම් මගින් ගිනි අවි 02ක ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

    එපමණක් නොව එම විශේෂ වැටලීම්වලදී අපරාධවලට සෘජු ලෙස සම්බන්ද බවට හඳුනාගත් පුද්ගලයන් 30 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම විවිධ වැරදි සම්බන්දයෙන් වරෙන්තුකරුවන් 367 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.