Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මහින්දගේ ආරක්ෂාව ගැන ආණ්ඩුව වග කියනවාද?

    July 22, 2025

    E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් යැවීමට අවබෝධතා ගිවිසුමක්

    July 22, 2025

    ගැමි කතුන්ට ඉදිරියේදී පිරිමි හොයන්න අමාරු වෙයි

    July 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සීදූවේ වෙඩිතැබීමක්
    Featured

    සීදූවේ වෙඩිතැබීමක්

    By LFNJuly 22, 2025No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සීදූව ප්‍රදේශයේ ඊයේ (21) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත්කර තිබේ.

    සීදූව රාජපක්ෂපුර 12වැනි පටුමගේ ඊයේ රාත්‍රී 8.15ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

    සීදූව නගරසභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරියකගේ පියා ඉලක්කකර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

    යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබේ.

    වෙඩි වැදී තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයා රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත්කර ඇත

    ඔහු යුද හමුදාවෙහි සේවය කර විශ්‍රාම ලැබූ අයෙකු වන අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

    සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ සීදූව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහින්දගේ ආරක්ෂාව ගැන ආණ්ඩුව වග කියනවාද?

    July 22, 2025

    E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් යැවීමට අවබෝධතා ගිවිසුමක්

    July 22, 2025

    ගැමි කතුන්ට ඉදිරියේදී පිරිමි හොයන්න අමාරු වෙයි

    July 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,320 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,512 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20253,026 Views
    Don't Miss

    මහින්දගේ ආරක්ෂාව ගැන ආණ්ඩුව වග කියනවාද?

    July 22, 20250112 Views

    හිටපු ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් පමණක් නොව පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද රජයට වගකීමක් පවතින බව කැබිනට් මාධ්‍ය…

    E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් යැවීමට අවබෝධතා ගිවිසුමක්

    July 22, 2025

    ගැමි කතුන්ට ඉදිරියේදී පිරිමි හොයන්න අමාරු වෙයි

    July 22, 2025

    රු මි 181ක් වටින හෂීෂ් මත්ද්‍රව්‍ය සමග විදෙස් කතක් ගුවන්තොටේ දී මාට්ටු

    July 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.