Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උඩවලව පනහඩුව වැවේ ගිලී තරුණයින් දෙදෙනෙකු අතුරුදන්
    Featured

    උඩවලව පනහඩුව වැවේ ගිලී තරුණයින් දෙදෙනෙකු අතුරුදන්

    By LFNJuly 21, 2025No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උඩවලව පනහඩුව වැවේ මාලු ඇල්ලීමට ගිය දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

    මෙම පුද්ගලයින් දෙදෙනා ටියුබ් එකක් ආධාරයෙන් මාලු ඇල්ලීම සඳහා පනහඩුව වැවට ගොස් ඇති අතර එහිදී දියේ ගිලී ඇති බව වාර්තා වේ.

    මෙසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 30ක සහ 29ක තරුණයින් දෙදෙනෙකි.

    ඔවුන් දෙදෙනාම පනහඩුව ප්‍රදේශයේම පදිංචිකරුවන් බව සඳහන් වේ.

    මෙම තරුණයින් දෙදෙනා දියේ ගිලෙන ආකාරය ගම්වැසියෙකු විසින් දැක ඇති අතර ඔහු ඒ පිළිබඳව පොලීසිය දැනුම්වත් කර තිබේ.

    ඉන් අනතුරුව ඇඹිලිපිටිය පොලීසියේ ජීවිතාරක්ෂක නිලධාරීන් සහ යුධ හමුදා පිහිනුම්කරුවන් පැමිණ ඔවුන් දෙදෙනාම සෙවීමේ කටයුතු ආරම්භ කර ඇති අතර එහිදී එක් පුද්ගලයෙකුගේ සිරුර සොයා ගෙන ඇත.

    අතුරුදන්ව ඇති අනෙක් පුද්ගලයාගේ සිරුර සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.