Share Facebook Twitter LinkedIn Pinterest Email සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයාව පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මතුගම ප්‍රදේශයේදීය. නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ලඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.