Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් ගැන ඉන්දියාවෙන් පැහැදිලි කිරීමක්

    August 22, 2025

    වගා හානි සඳහා රක්ෂණයක්

    August 22, 2025

    ඉදිරි දින කිහිපයේ කාලගුණයේ විශේෂ වෙනසක්

    August 22, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»චන්ද්‍රසේනට කෑම පිටින් බෑ
    Featured

    චන්ද්‍රසේනට කෑම පිටින් බෑ

    By LFNJuly 7, 2025No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතාට පිටතින් කෑම ලබාගැනීමට කෙරුණු ඉල්ලීමක් බන්ධනාගාර ප්‍රධානීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි වාර්තාවේ.

    ඔහුගේ සෞඛ්‍ය හොඳ තත්ත්වයේ පවතින හෙයින් පිටතින් කෑම ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව බන්ධනාගාර ප්‍රධානීන් පෙන්වා දී ඇත.

    බීජ ඇට බෙදා හැරීමෙන් මුදල් අව භාවිතාවක් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වගා හානි සඳහා රක්ෂණයක්

    August 22, 2025

    ඉදිරි දින කිහිපයේ කාලගුණයේ විශේෂ වෙනසක්

    August 22, 2025

    බණ්ඩාරගමදී වෙඩිතබා ඝාතනය කර ඇත්තේ හිටපු බන්ධනාගාර නිලධාරියෙක්

    August 22, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,273 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් ගැන ඉන්දියාවෙන් පැහැදිලි කිරීමක්

    August 22, 20250102 Views

    ඉන්දියාව හා පාකිස්තානය අතර ඇතිව තිබෙන දේශපාලන මතගැටුම් හේතුවෙන් දෙරට අතර ක්‍රිකට් තරග ක්‍රීඩාකිරීමට ඇති…

    වගා හානි සඳහා රක්ෂණයක්

    August 22, 2025

    ඉදිරි දින කිහිපයේ කාලගුණයේ විශේෂ වෙනසක්

    August 22, 2025

    බණ්ඩාරගමදී වෙඩිතබා ඝාතනය කර ඇත්තේ හිටපු බන්ධනාගාර නිලධාරියෙක්

    August 22, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.