Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නැගෙනහිර හිටපු පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් අත්අඩංගුවට

    July 6, 2025

    හෙට බොරැල්ල ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක්

    July 6, 2025

    දකුණේ විශේෂ වැටලීමකින් පුද්ගලයින් 457ක් අත්අඩංගුවට

    July 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගම්පහ තැන් රැසකට හෙට පැය 12ක ජල කප්පාදුවක්
    Featured

    ගම්පහ තැන් රැසකට හෙට පැය 12ක ජල කප්පාදුවක්

    By LFNJuly 6, 2025No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (07) දිනයේ පැය 12ක ජල කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ හෙට පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා වූ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවය.

    ඒ අනුව, පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක / සීදුව නගර සභා බල ප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇළ, කටුනායක, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

    ලංකා විදුලි බල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් බෙදාහරිනු ලබන මාර්ගයන්හි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නැගෙනහිර හිටපු පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් අත්අඩංගුවට

    July 6, 2025

    හෙට බොරැල්ල ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක්

    July 6, 2025

    දකුණේ විශේෂ වැටලීමකින් පුද්ගලයින් 457ක් අත්අඩංගුවට

    July 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,945 Views
    Don't Miss

    නැගෙනහිර හිටපු පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් අත්අඩංගුවට

    July 6, 20250115 Views

    TMVP පක්ෂයේ අම්පාර දිස්ත්‍රික් සංවිධායක නැගෙනහිර පළාත් සභාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් නොහොත් ඉනිය…

    හෙට බොරැල්ල ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක්

    July 6, 2025

    දකුණේ විශේෂ වැටලීමකින් පුද්ගලයින් 457ක් අත්අඩංගුවට

    July 6, 2025

    ශ්‍රී ලංකාවේ නව ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත්

    July 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.