Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සෝමාලියානු මගී ගුවන් යානයක් කඩා වැටෙයි

    February 11, 2026

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බොරැල්ල වෙඩිතැබීම – තවත් සැකකරුවන් දෙදෙනෙක් කොටු
    Featured

    බොරැල්ල වෙඩිතැබීම – තවත් සැකකරුවන් දෙදෙනෙක් කොටු

    By LFNJuly 5, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බොරැල්ල පොලිස් වසමේ හල්ගහකුඹුර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට T56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතර 2025.06.04 දින මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

    කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම අපරාධය සඳහා ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ඊයේ (04) රාත්‍රී කාලයේදී සැකකරුවන් දෙදෙනා බොරැල්ල සිරිසර උයන හා වැල්ලම්පිටිය සේදවත්ත යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන් අවුරුදු 18 හා 19 වයස්වල පසුවන බොරැල්ල හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

    එක් සැකකරුවෙකු අපරාධයට යොදාගත් යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.

    මෙම අපරාධයට අදාළ සැකකරුවන් 06 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    සෝමාලියානු මගී ගුවන් යානයක් කඩා වැටෙයි

    February 11, 202605 Views

    තාක්ෂණික දෝෂයකට ලක් වූ සෝමාලියානු මගී ගුවන් යානයක් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල වෙරළ තීරයට කඩා…

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.