Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රෝගී තත්ත්වයක් හේතුවෙන් හරක් කටා ජාතික රෝහලට ඇතුළත් කෙරේ

    July 6, 2025

    කුඩු තමිල් මිය ගියේ මොළයේ පිළිකාවකින් බව හෙළි වෙයි

    July 6, 2025

    සහල් මාෆියාව වළක්වන හැටි ඇමති වසන්න හෙළිකරයි

    July 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මීමුරේට එන්න එපා කියන හේතුව
    Featured

    මීමුරේට එන්න එපා කියන හේතුව

    By LFNJuly 5, 2025No Comments1 Min Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ කයිකාවල පාලම තාවකාලිකව වසාදමා ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසීය.

    ඒ හේතුවෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පාලම යථාවත් කරන තෙක් මීමුරේ සංචාරය සඳහා පැමිණීමෙන් වළකින ලෙසය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා,

    “හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ කයිකාවල පාලම මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අලුත්වැඩියා කරගෙන යනවා.

    ඒ අතරතුර පාලමේ පාදමත් එක්ක අලුත්වැඩියාව සඳහා ගලක් විදින්න වුණා.

    මේ හේතුවෙන් මේ වනවිට පාලමෙන් වාහන ගමනාගමනය තාවකාලිකව නතරකර තිබෙනවා.

    ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මීමුරේට මේ දිනවල විනෝද ගමන් එනවානම් පාලම නැවත සකස්කරන තෙක් එන්න එපා කියලා.

    මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරු දන්වා සිටියා දින 3ක් ඇතුළත මෙය යථාවත් කරන්න පුළුවන් වෙයි කියලා” යනුවෙන් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රෝගී තත්ත්වයක් හේතුවෙන් හරක් කටා ජාතික රෝහලට ඇතුළත් කෙරේ

    July 6, 2025

    කුඩු තමිල් මිය ගියේ මොළයේ පිළිකාවකින් බව හෙළි වෙයි

    July 6, 2025

    සහල් මාෆියාව වළක්වන හැටි ඇමති වසන්න හෙළිකරයි

    July 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,944 Views
    Don't Miss

    රෝගී තත්ත්වයක් හේතුවෙන් හරක් කටා ජාතික රෝහලට ඇතුළත් කෙරේ

    July 6, 20250140 Views

    ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත්…

    කුඩු තමිල් මිය ගියේ මොළයේ පිළිකාවකින් බව හෙළි වෙයි

    July 6, 2025

    සහල් මාෆියාව වළක්වන හැටි ඇමති වසන්න හෙළිකරයි

    July 6, 2025

    බංග්ලාදේශයට තියුණු ජයක්

    July 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.