Share Facebook Twitter LinkedIn Pinterest Email ලුණුවිල ප්‍රදේශයේ තිබී පිරිමි පුද්ගල මළසිරුරක් ඊයේ (03) දින සොයාගත් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගනිමින් ඇති බවය.