කඳාන ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෝටර් රථයකට වෙඩි තබා තිබෙනවා.
මෙම වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙකුත් ඒ අතර සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ.