Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සෝමාලියානු මගී ගුවන් යානයක් කඩා වැටෙයි

    February 11, 2026

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකා පොලීසියේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය
    Featured

    ශ්‍රී ලංකා පොලීසියේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය

    By LFNJuly 3, 2025No Comments2 Mins Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා පොලීසියේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

    එහි සඳහන් වන පරිදි, ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා පොලිස් නිලධරයන් විවිධ ස්ථාන වලට ස්ථාන මාරු කිරීම ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති ස්ථාන මාරු ප්‍රතිපත්තියට අනුව රාජ්‍ය නිවේදිත නිලධරයන් හා මූලස්ථාන පොලිස් පරික්ෂකවරුන් / ස්ථානාධිපතිවරුන් සඳහා සේවයේ අවශ්‍යතාවය මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව ස්ථාන මාරුවීම් සිදු කරනු ලබයි.

    ඒ අනුව,

    1. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු හෝ ස්ථානාධිපතිවරයෙකු වසර 03 ක කාලයකින් පසු ස්ථාන මාරුවීමක් සඳහා සුදුසුකම් ලබයි.

    2. පොලිස් නිලධාරියෙකුගේ කාර්ය සාධනය දුර්වල මට්ටමක පවතින අවස්ථාවකදී තවදුරටත් එම නිලධාරියා ස්ථානාධිපති ධූරයේ තබා ගැනීම සුදුසු නොවන බැවින් ස්ථාන මාරු සිදු කරනු ලබයි.

    3. පොලිස් නිලධාරීන්ගේ දූෂිත ක්‍රියා හෝ විෂමාචාර ක්‍රියා පිළිබඳව වාර්ථා වීම් සහ ඊට අදාල විමර්ශන කටයුතු වලින් පසු ස්ථාන මාරුවීම් සඳහා ක්‍රියාත්මක වීම සිදු
    කරයි.

    4. මානුෂීය හේතූන් මත කරන ලද ඉල්ලීම් සලකා බලමින් ස්ථාන මාරුවීම් ලබා දීම සිදු කරනු ලබයි.

    5. සේවයේ අවශ්‍යතාවය මතද ස්ථාන මාරුවීම් ලබා දීම සිදු කරනු ලබයි.

    මෙලෙස සමස්ථ දිවයින තුළ පොලිස් ස්ථාන 608 හි මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු හෝ ස්ථානාධිපතිවරයෙකු, ක්‍රියාකාරී කොට්ඨාස 59 ක ස්ථානාධිපතිවරුන් මෙන්ම සහකාර පොලිස් අධිකාරී දිස්ත්‍රික්ක 196 ක රාජ්‍ය නිවේදිත නිලධාරීන් වෙතද විවිධ අවස්ථාවන් වලදී ඉහත නිර්නායක හා රාජකාරි අවශ්‍යතා මත ස්ථාන මාරුවීම් ලබාදීම සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    සෝමාලියානු මගී ගුවන් යානයක් කඩා වැටෙයි

    February 11, 202605 Views

    තාක්ෂණික දෝෂයකට ලක් වූ සෝමාලියානු මගී ගුවන් යානයක් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල වෙරළ තීරයට කඩා…

    ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වේ

    February 10, 2026

    ඉන්දු & පාකිස්තාන තරගය ශ්‍රී ලංකාවේ පැවැත්වෙයි- ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති

    February 10, 2026

    දෙව්නිමෝරි සර්වඥ ධාතු ප්‍රදර්ශනය අද පස්වන දිනටත්

    February 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.