Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දකුණු මුහුදේ දී ඇල්ලූ ධීවර යාත්‍රාවේත් කිලෝ 53ක හෙරොයින්

    October 17, 2025

    ඉන්දියාවේ දී අගමැතිනියගෙන් ප්‍රබල පොරොන්දුවක්

    October 17, 2025

    එවරස්ට් තරණය කළ පළමු කණ්ඩායමේ අවසන් සාමාජිකයා මියයයි

    October 17, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්
    Featured

    ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්

    By LFNJuly 1, 2025No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාසික ගෑස් මිල සංශෝධනය අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ සංශෝධනය සම්බන්ධව එම ආයතනය දැනුම්දී තිබේ.

    ඒ අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලේ කිසිදු සංශෝධනයක් නොවන බව එම ආයතනය පවසයි.

    ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් වන අතර
    කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482කි.

    කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694ක් ලෙසත් නොවෙනස්ව පවතී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දකුණු මුහුදේ දී ඇල්ලූ ධීවර යාත්‍රාවේත් කිලෝ 53ක හෙරොයින්

    October 17, 2025

    ඉන්දියාවේ දී අගමැතිනියගෙන් ප්‍රබල පොරොන්දුවක්

    October 17, 2025

    එවරස්ට් තරණය කළ පළමු කණ්ඩායමේ අවසන් සාමාජිකයා මියයයි

    October 17, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,376 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,321 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,557 Views
    Don't Miss

    දකුණු මුහුදේ දී ඇල්ලූ ධීවර යාත්‍රාවේත් කිලෝ 53ක හෙරොයින්

    October 17, 202504 Views

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේ දී සිය භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රාවේ…

    ඉන්දියාවේ දී අගමැතිනියගෙන් ප්‍රබල පොරොන්දුවක්

    October 17, 2025

    එවරස්ට් තරණය කළ පළමු කණ්ඩායමේ අවසන් සාමාජිකයා මියයයි

    October 17, 2025

    මත්ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන යාත්‍රාවක් දකුණු මුහුදේ

    October 17, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.