Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

    August 27, 2025

    දේශබන්දුට ඇප

    August 27, 2025

    ආනයනික අල – ළුෑනු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

    August 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තවත් විදේශ රැකියා ජාවාරමක්
    Featured

    තවත් විදේශ රැකියා ජාවාරමක්

    By LFNJuly 1, 2025No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන වංචනිකව විදේශ රැකියා ජාවාරමක් සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි.

    ඩුබායි රජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා එරට සේවය කළ පුද්ගලයෙකු විසින් මෙම ජාවාරම සිදුකරගෙන යන බවට තොරතුරු ලැබී තිබේ.

    ඩුබායිහි සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වීඩියෝ ප්‍රකාශ ලබා ගනිමින් තමන් රැකියා සඳහා පැමිණියේ අදාළ පුද්ගලයන්ගේ මාර්ගයෙන් බවට ප්‍රකාශ ලබාගනිමින් එම වීඩියේ ප්‍රකාශන වංචනිකව සකසා ඒවා Youtube හා Facebook හරහා ප්‍රසිද්ධ කරමින් ඔහු මෙම වංචාව සිදුකර ඇත.

    අදාළ සමාජ මාධ්‍ය වල මෙලෙස තොරතුරු පළකිරීමේන් අනතුරුව ඊට හසුවන පුද්ගලයන්ගෙන් මුදල් වංචාකරමින් සිදුකරන මෙම ජාවාරම සම්බන්ධව, ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ෂණ අංශය මගින් ඉදිරි විමර්ෂන කටයුතු කරගෙන යන අතර මෙම ජාවාරමට හසුවූවන් විසින් කාර්යංශයට පැමිණිලි ද ඉදිරිපත් කර තිබේ.

    මෙලෙස ඉදිරිපත්කළ පැමිනිලි සම්බන්ධයෙන් අධිකරණයට කරුනු වාර්තාකර ඇති අතර තවදුරටත් ඒ සම්බන්ධව විමර්ෂන කටයුතු සිදුකරමින් සිටී.

    විදේශ රුකියා සදහා පුද්ගලයන්ගෙන් මුදල් ලබාගැනීමට අවසරය ලබාදී ඇත්තේ බලපත්‍රලාභී විදේශරැකියා නියෝජිතයන්ට පමණක් වන අතර, ඊට අදාළ ප්‍රචාරක කටයුතු සදහා ද කාර්යංශයෙන් වෙනම අනුමැතිය ලබාගත යුතුවේ.

    විගමණික ප්‍රජාව මුළාකරමින් සමාජ මාධය හරහා සිදුකරන මෙවන් ප්‍රචාරණවලට හසුනොවන ලෙස කාර්යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර එවන් ජාවාරම්කරුවන් සම්බන්ධ තොරතුරු කාර්යංශයට දන්වන ලෙස ඉල්ලා සිටී.

    දුරකථන අංක 1989 හෝ විශේෂ විමර්ෂණ අංශයේ 0112864123 අංකයට මෙම තොරතුරු ලබාදිය හැක.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

    August 27, 2025

    දේශබන්දුට ඇප

    August 27, 2025

    ආනයනික අල – ළුෑනු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

    August 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,351 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,282 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,538 Views
    Don't Miss

    ජනපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

    August 27, 20250133 Views

    මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව…

    දේශබන්දුට ඇප

    August 27, 2025

    ආනයනික අල – ළුෑනු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළට

    August 27, 2025

    අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර ගඟේ

    August 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.