Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට විනය පරීක්ෂණයක්

    August 27, 2025

    රනිල් ගැන ජාත්‍යන්තරයේ මතය විජිත කැබිනට් හමුවේදී රටට කියයි

    August 27, 2025

    ජනපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

    August 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16කට ස්ථාන මාරුවීම්
    Featured

    බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16කට ස්ථාන මාරුවීම්

    By LFNJune 26, 2025No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බන්ධනාගාර මාණ්ඩලික නිලධාරීන් 16 දෙනෙකුට ජූලි මස 2 වනදා සිට ක්‍රියාත්මකවන පරිදි වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

    ඒ අතර විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරීවරුන් දෙදෙනෙක්, බන්ධනාගාර අධිකාරීවරයෙක්, සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් අට දෙනෙක්, වැඩබලන බන්ධනාගාර අධිකාරීවරුන් පස් දෙනෙකු ඇතුළත් වේ.

    ඒ අනුව, විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරී ඒ.සී. ගජනායක බෝගම්බර බන්ධනාගාරයේ සිට බන්ධනාගාර මූලස්ථානයටත්, විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරී ඩී.ආර්.එස්. සිල්වා මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයටත් මාරුකර තිබේ.

    වැඩබලන බන්ධනාගාර අධිකාරී සුදන් රෝහණ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයට මාරුකර ඇත.

    සහකාර බන්ධනාගාර අධිකාරී එල්.පී. වර්ණකුලසූරිය වාරියපොල බන්ධනාගාරයේ සිට බෝගම්බර බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී වී. අබේධීර කෑගල්ල බන්ධනාගාරයේ සිට වාරියපොළ බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී කේ. ඩෙප් කළුතර බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී පී. ප්‍රේමතිලක හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ සිට අනුරාධපුර බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී පී. පෙරේරා පල්ලේකැලේ බන්ධනාගාරයේ සිට මැගසින් බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී ඒ. උදයකුමාර බූස්ස බන්ධනාගාරයේ සිට කළුතර බන්ධනාගාරයටත් මාරුකර තිබේ.

    වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ සොහොයුරාවන සහකාර බන්ධනාගාර අධිකාරී එන්. උපුල්දෙණිය මැගසින් බන්ධනාගාරයේ සිට වටරැක බන්ධනාගාරටත් සහකාර බන්ධනාගාර අධිකාරී ආර්. ප්‍රභාත් වීරවිල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයටත් මාරුකර ඇත.

    සහකාර බන්ධනාගාර අධිකාරී ඒ. රාජකරුණානායක බන්ධනාගාර මූලස්ථානයේ සිට හසිදි ප්‍රතිචාර උපක්‍රමික බලකායටත් , සහකාර බන්ධනාගාර අධිකාරී ප්‍රදීප් වසන්ත කුමාර වටරැක බන්ධනාගාරයේ සිට මාතර බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී එන්. ප්‍රනාන්දු අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට වීරවිල බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී මංගල වැලිවිට මාතර බන්ධනාගාරයේ සිට පල්ලේකැලේ බන්ධනාගාරයටත්, සහකාර බන්ධනාගාර අධිකාරී කුමාර එදිරිසිංහ මහර බන්ධනාගාරයේ සිට කෑගල්ල බන්ධනාගාරයටත් මාරුකර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට විනය පරීක්ෂණයක්

    August 27, 2025

    රනිල් ගැන ජාත්‍යන්තරයේ මතය විජිත කැබිනට් හමුවේදී රටට කියයි

    August 27, 2025

    ජනපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

    August 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,351 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,282 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,538 Views
    Don't Miss

    වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට විනය පරීක්ෂණයක්

    August 27, 20250122 Views

    කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීමට බලාපොරොත්තු වන…

    රනිල් ගැන ජාත්‍යන්තරයේ මතය විජිත කැබිනට් හමුවේදී රටට කියයි

    August 27, 2025

    ජනපති, අගමැති, අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31කට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

    August 27, 2025

    දේශබන්දුට ඇප

    August 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.