Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගාල්ල මහ නගර සභාවේ බලය මාලිමාවට

    June 20, 2025

    බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු අදත් වහළය උඩට

    June 20, 2025

    වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්

    June 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උතුරෙන් දකුණට එන පාද යාත්‍රාවට කුමන පිවිසුම විවෘත කරයි
    Featured

    උතුරෙන් දකුණට එන පාද යාත්‍රාවට කුමන පිවිසුම විවෘත කරයි

    By LFNJune 20, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2025 පාද යාත්‍රාව වෙනුවෙන් යාල වනෝද්‍යානයේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි කුමන පිවිසුම අද (20) දිනයේ සිට විවෘත කිරීමට නියමිතව තිබේ.

    උතුරු නැගෙනහිර ජනතාව කතරගම පුදබිම වෙත පැමිණෙන මෙම පාද යාත්‍රාව මෙරට දීර්ඝතම පාද යාත්‍රාව ලෙස සැලකෙයි.

    කුමන සහ යාල වනෝද්‍යාන මැදින් කිලෝමීටර් 100කට වැඩි ප්‍රමාණයක් විවිධ පරිසර පද්ධති සහ වනසතුන් ගහන ප්‍රදේශ පසු කරමින් බැතිමතුන් කතරගම වෙත පැමිණෙනු ලබයි.

    ඔකඳ සිට යාල හරහා කතරගම පාද යාත්‍රාව සඳහා සති 2ක කාලයක් මෙලෙස කුමන පිවිසුම විවෘතව පවතී.

    කතරගම දෙවියන්ට දක්වන භක්තිය සහ බැතිමතුන් සිදුකළ විවිධ භාරහාර වෙනුවෙන් මොවුන් මෙලෙස පාගමනින් කතරගමට පැමිණෙයි.

    ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ පෙරහැර මංගල්‍යය එළඹෙන 26 වනදා ආරම්භවීමට නියමිතව ඇත.

    ඒ අනුව මම බැතිමතුන් දින 5ක හෝ 6ක කාලයක් කුමන සහ යාල වනෝද්‍යාන මැදින් මෙලෙස ගමන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගාල්ල මහ නගර සභාවේ බලය මාලිමාවට

    June 20, 2025

    බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු අදත් වහළය උඩට

    June 20, 2025

    වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්

    June 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,498 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,924 Views
    Don't Miss

    ගාල්ල මහ නගර සභාවේ බලය මාලිමාවට

    June 20, 20250135 Views

    ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබේ. ගාල්ල මහ නගර සභාවේ මංගල…

    බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු අදත් වහළය උඩට

    June 20, 2025

    වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්

    June 20, 2025

    2029 දී ශිෂ්‍යත්වය වෙනස් වෙයි ද ?

    June 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.