Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැදපෙරදිග සැඟවී සිටින මත් ජාවාරම්කරුවන් හතක් භාර වීමට එකඟ වෙයි

    November 9, 2025

    හෙරොයින් කිලෝ 6ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    November 9, 2025

    අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

    November 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බේරුවල බලය පිහිටුවීම තාවකාලිකව නතර කරයි
    Featured

    බේරුවල බලය පිහිටුවීම තාවකාලිකව නතර කරයි

    By LFNJune 19, 2025No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (19) සවස ආරම්භ කිරීමට නියමිතව තිබූ බේරුවල නගර සභාවේ සභාව පිහිටුවීම තාවකාලිකව නවතා දමා ඇති බව බේරුවල නගර සභා සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම පවසයි.

    අද දින සභාව පිහිටුවීම බස්නාහිර පළාත් නාගරික කොමසාරි යටතේ සිදුකිරීමට කටයුතු සූදානම් කර තිබුණද බේරුවල නගර සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් 4 දෙනෙකුට ඒ බව දන්වා එවන ලිපිය නොලැබීම නිසා සමගි ජන බලවේගයේ එම මන්ත්‍රීවරුන් 4දෙනා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

    ඒ අනුව අභියාචනාධිකරණය තීන්දු කර ඇත්තේ එම ලිපි නිසියාකාරව ලබාදී දැනුවත් කිරීමෙන් අනතුරුව නගර සභාව පිහිටුවීමට කටයුතු කරන ලෙසය.

    බේරුවල නගර සභාවට සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරු ඒ පිළිබඳව අදහස් දක්වමින් මාධ්‍යට මේ බව පැවසීය.

    අද දින බේරුවල නගර සභා භූමියට පැමිණි ස්වාධීන අපේක්ෂක කණ්ඩායම හා සමග ජන බලවේගයේ කණ්ඩායම නගර සභා භූමියෙන් ඉවත්ව යන අයුරු දැකගන්නට ලැබුණු අතර අද දින සභා වාරය සහ සභාව පිහිටුවීම නොපැවැත්වෙන බව නාගරික කොමසාරිස්තුමියගේ අත්සනින් යුතුව ලේඛනයක්ද අලවා තිබෙන ආකාරය දැක ගන්නට ලැබුණා.

    බේරුවල නගර සභාව මෙවර පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම මන්ත්‍රී ආසන 7ක් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආසන 6ක් දිනාගෙන ඇති අතර ජාතික ජන බලවේගය දිනාගෙන ඇත්තේ මන්ත්‍රී ආසන 3ක් පමණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මැදපෙරදිග සැඟවී සිටින මත් ජාවාරම්කරුවන් හතක් භාර වීමට එකඟ වෙයි

    November 9, 2025

    හෙරොයින් කිලෝ 6ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    November 9, 2025

    අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

    November 9, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,399 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    මැදපෙරදිග සැඟවී සිටින මත් ජාවාරම්කරුවන් හතක් භාර වීමට එකඟ වෙයි

    November 9, 20250108 Views

    මැදපෙරදිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත් ජාවාරම්කරුවන් 07දෙනෙකු මෙරට බලධාරීන් වෙත භාරවීමට කැමැත්ත පළ කර…

    හෙරොයින් කිලෝ 6ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    November 9, 2025

    අම්බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් පෙළක ගින්නක්

    November 9, 2025

    රේගු ඉතිහාසය වෙනස් වෙයි

    November 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.