Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සැප්තැම්බරයේදී අවසන්

    August 28, 2025

    තුසිත හල්ලොලුව තවදුරටත් රිමාන්ඩ්

    August 28, 2025

    රනිල්ට දැන් යන්න වුණත් පුළුවන්

    August 28, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඉන්දු – ලංකා මගී ප්‍රවාහන නෞකා සේවය යළි ඇරඹෙයි
    Featured

    ඉන්දු – ලංකා මගී ප්‍රවාහන නෞකා සේවය යළි ඇරඹෙයි

    By LFNJune 19, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයහපත් කාලගුණය හේතුවෙන් නවතා තිබූ කන්කසන්තුරේ සිට තමිල්නාඩුවේ නාගෙයි අතර යාත්‍රා කළ මගී ප්‍රවාහන නෞකාව නැවතත් සිය ප්‍රවාහන කටයුතු ඊයේ (18) ආරම්භ කර තිබේ.

    පසුගිය 13 වනදා සිට අයහපත් කාලගුණය හේතුවෙන් මගී ප්‍රවාහන නවතා දමා තිබුණි.

    2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට සුබම් සමාගමට අයත් සිවගංගෙයි නම් නෞකාව විසින් සෙනසුරාදා දිනය හැර අනෙක් සෑම දිනයකදීම මෙම මගී ප්‍රවාහන කටයුතු කර තිබුණි.

    පසුගිය 13 වනදා තමිල්නාඩුවේ සිට මෙරටට 95 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර 108 කන්කසන්තුරේ සිට තමිල්නාඩුවට ගොස් තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සැප්තැම්බරයේදී අවසන්

    August 28, 2025

    තුසිත හල්ලොලුව තවදුරටත් රිමාන්ඩ්

    August 28, 2025

    රනිල්ට දැන් යන්න වුණත් පුළුවන්

    August 28, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,353 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,283 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,538 Views
    Don't Miss

    නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සැප්තැම්බරයේදී අවසන්

    August 28, 20250114 Views

    නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුවේ…

    තුසිත හල්ලොලුව තවදුරටත් රිමාන්ඩ්

    August 28, 2025

    රනිල්ට දැන් යන්න වුණත් පුළුවන්

    August 28, 2025

    කුලියාපිටිය අනතුරේ ටිපර් රියදුරා රිමාන්ඩ් – පැය 24කට අධිකව රිය ධාවනයේ

    August 28, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.