Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්
    Featured

    ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

    By LFNJune 17, 2025No Comments2 Mins Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම RE-ENTRY වීසා කාලය දිගු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර කිහිපයක් නිවේදනය කර තිබේ.

    ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විසින් එම නිවේදනය නිකුත් කර ඇත.

    ඒ අනුව, ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලය වෙත ඇතුළුවීම වීම සඳහා RE-ENTRY වීසා කාලය දික් කරගැනීමට තානාපති කාර්යාලය පහත සඳහන් පියවරයන් අනුගමනය කළ යුතු බව දැනුම් දෙයි.

    1. ඉරාන-ඊශ්‍රායල් යුද්ධය ආරම්භ වී දින පටන් මාස දෙකක කාලයකට RE-ENTRY වීසා කාලය දික් කර දෙන මෙන් PIBA ආයතනයෙන් ලිඛිත ඉල්ලීමක් කිරීම. එය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පමණක් නොව අනෙකුත් රටවල පුරවැසියන්ට අදාළ වන ලෙස ක්‍රියාත්මකවීමට බොහෝ දුරට ඉඩ තිබේ. ඒ සඳහා තරමක කාලයක් ගතවනු ඇත.

    2. දැනට ඊශ්‍රායලයෙන් පිටත සිටින එහෙත් තම RE-ENTRY වීසා කාලය අවසන්වීමට කැමැත්තක් දක්වන පිරිස සඳහා ඊජිප්තුවේ කයිරෝ ගුවන්තොටුපොළ දක්වා ගුවනින් පැමිණ එතන සිට එලාට් නගරය දක්වා කුලී පදනමට ගත බස් රථයකින් අදාළ පිරිස ගෙන්වා ගැනීම. මේ සඳහා කැමති පිරිසක් සිටිනම් කණ්ඩායමක් ලෙස ඔවුනට ඊජිප්තුවේ කෙටිකාලින වීසා ලබාගැනීම හා බස්රථයක් ලබා ගැනීමට අපට සහාය විය හැක. මේ පිරිස කණ්ඩායමක් ලෙස පැමිණිය යුතුවේ. එසේ සිටින පිරිස කණ්ඩායමක් ලෙස තම නම, ගමන් බලපත්‍ර අංකය හා දුරකථන අංකය තානාපති කාර්යාලය ලබා දිය යුතුය.

    3. එසේ කණ්ඩායම් වශයෙන් නොපැමිණෙන පිරිස තම විසින් ඊජිප්තු වීසා ලබාගත් යුතු අතර කයිරෝ සිට එලාට් දක්වා ප්‍රවාහන පහසුකම් ඔවුන් සපයා ගත යුතුය.

    මෙම වීසා ලබාගැනීම, ගුවන් ටිකට්පත් නැවත ලබා ගැනීම හා ප්‍රවාහන පහසුකම් සඳහා අවශ්‍ය වියදම් තමතමන් විසින් දැරිය යුතු බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

    ඔවුන් පවසා සිටින්නේ, තානාපති කාර්යාලයට කළ හැක්කේ පහසුකම් සැපයීම හා සම්බන්ධීකරණය කිරීම පමණක් බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    රුපියල් කෝටි 110කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරින් 22ක් අත්අඩංගුවට

    April 26, 2026010 Views

    රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ”  මත්ද්‍රව්‍ය තොගයක් සමග චීවරධාරින්  22දෙනෙකු කටුනායක…

    ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාවේ පස්වන දිනය අද

    April 26, 2026

    මරදාන දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන්

    April 25, 2026

    ඩො.මි. 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ විමර්ශනවල ප්‍රගතිය

    April 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.