Share Facebook Twitter LinkedIn Pinterest Email හෙළි නොකළ මුදල් සහ රුපියල් මිලියන 800කට අධික වත්කම් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කළ නඩුවකට අදාළව කොළඹ මහාධිකරණය හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට අධිචෝදනා ගොනු කර ඇත.