Share Facebook Twitter LinkedIn Pinterest Email බියගම – පන්නිපිටිය ප්‍රධාන විදුලි රැහැනක සිදු වූ කාන්දුවක් හේතුවෙන් කොළඹ හා කළුතර ආදී ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටීමක් සිදුව තිබේ. මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය පවසා සිටියේ, බොහෝ ප්‍රදේශවල විදුලිය යථා තත්ත්වයට පත්කර ඇති බවයි.